කරදරකාරී උකුණු වදේට ඉක්මන් විසදුම
ඔබත් දරුවත් නිතර භාවිතා කරන රසායනික නිෂ්පාදන මගින් ඔබේ හිස් කබලට සහ කෙස් වලට හානි වන බව ඔබ දන්නවද ? එහෙම නිෂ්පාදන භාවිතා කරලත් ස්ථිර විසදුමක් නොලැබීම ගැන ඔබ කනස්සල්ලෙන්ද ?
එහනම් මෙන්න ලොවම පිළිගත් තාක්ෂණික විසදුම අහිතකර රසායනික නිෂ්පාදන වලට තිත තබන්න ෆිල්ටර් හතරේ Anti lice V Comb එක ඔබත් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න .තොග සීමිතයි
මෙහි ඇති සුවිශේෂී වැකියුම් තාක්ෂණය මගින් ඔබගේ ,ඔබේ දරුවාගේ හිසෙහි සිටින උකුණන් ,ලේඩින් මෙයට ඇදී එයි,ඔබ කල යුත්තේ සාමාන්‍ය පනාවකින් හිස පීරන ආකාරයට ඔබේ හිස පීරීම පමණි,මෙමගින් ඔබේ හිසේ සිටින උකුණන් නැත්තටම නැති කර ගත හැකිය
වැඩි විස්තර සදහා පහත link එක click කර මේ වීඩියෝ එක බලන්න
https://www.youtube.com/watch?v=yavy5QErSEc